Myrate.lk logo

අප ණයපත් 2 සොයාගත්තා

CLASSIC CARD

CLASSIC CARD

වැඩිදුර තොරතුරු

සම්බන්ධ වීමේ ගාස්තුව:රු: 400 /=
පොලී අනුපාතය:

2%

වාර්ෂික ගාස්තුව:රු: 750.00 /=
ගෙවීම් ප්‍රමාද වීමේ ගාස්තුව:රු: 250.00 /=
වලංගු කාලය:51
ණයපත ප්‍රතිස්ථාපන ගාස්තුව:රු: 500 /=
සීමා වැඩි කිරීමේ ගාස්තුව:රු: 500 /=
ගාස්තු එකතුව:

රු: 1250 /=

තොරතුරු:People's Bank offers a varied range of cards to suit your requirements.
Peoples Bank
වලංගු කාලය දින 51
යාවත්කාලීන කලේ 05/01/2015
ගාස්තු,
වාර්ෂික - රු.750.00
සම්බන්ධ වීමේ - රු.400.00
පොලී අනුපාතය

2%

පැමිණීම් 324
GOLD CARD

GOLD CARD

වැඩිදුර තොරතුරු

සම්බන්ධ වීමේ ගාස්තුව:රු: 750 /=
පොලී අනුපාතය:

2%

වාර්ෂික ගාස්තුව:රු: 1,750.00 /=
ගෙවීම් ප්‍රමාද වීමේ ගාස්තුව:රු: 250.00 /=
වලංගු කාලය:51
ණයපත ප්‍රතිස්ථාපන ගාස්තුව:රු: 500 /=
සීමා වැඩි කිරීමේ ගාස්තුව:රු: 500 /=
ගාස්තු එකතුව:

රු: 1250 /=

තොරතුරු:People's Bank offers a varied range of cards to suit your requirements.
Peoples Bank
වලංගු කාලය දින 51
යාවත්කාලීන කලේ 05/01/2015
ගාස්තු,
වාර්ෂික - රු.1,750.00
සම්බන්ධ වීමේ - රු.750.00
පොලී අනුපාතය

2%

පැමිණීම් 160

ක්‍රෙඩිට් කාඩ් සංසන්දනය කරන්න

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන විසින් ලබා දෙන ක්‍රෙඩිට් කාඩ් පහසුකම් පිළිබඳ පුළුල් සංසන්දනාත්මක පහසුකමක් Myrate.lk ඔබ වෙත ගෙන එයි. ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන හොඳම ක්‍රෙඩිට් කාඩ්පත තෝරාගැනීම සඳහා අපගේ සැසඳුම් ටේබල් මගින් ඔබට විශාල සහයෝගයක් ලබා දේ. Myrate.lk සමග අදම ඔබට ගැලපෙන ක්‍රෙඩිට් කාඩ් පත සොයන්න.

හිමිකම් අත්හැරීමේ ප්‍රකාශය:

ණය සහයෝගය සැපයීමේ අර්ථය වන්නේ සුවිශේෂ ණය සැපයුම්කරුවෙකු සමග ඔබේ ණය කොන්ත්රායත්තුවෙහි සීමාව ඉහළ නැංවීම හෝ පවතින ප්‍රමාණයට අයදුම් කිරීමට ඔබට යෝජනා කිරීම හෝ සහයෝගය දැක්වීමයි. ක්‍රෙඩිට් කාඩ් නිපැයුම් සපයන විශේෂ සැපයුම්කරුවෙකු සමග විශේෂිත ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කිරීමට Myrate.lk ඔබට යෝජනා නොකරන අතර එවැනි දේකට සහයෝගය දීමට උත්සාහ කිරීමටද අපි කටයුතු නොකරන්නෙමු. සේවාව ලබා ගැනීමට පෙර හෝ එය විශ්වාසයට ගැනීමට පෙර,මෙම වෙබ් අඩවිය හෝ මෙම වෙබ් අඩවියට සම්බන්ධිත වශයෙන් වෙනත් වෙබ් අඩවියක් විසින් ලබා දෙන තොරතුරු පිළිබඳව වෘත්තීය උපදෙස් ලබාගන්නා ලෙස අපි නිර්දේශ කරන්නෙමු. අපගේ වෙබ් අඩවිය මගින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ක්‍රෙඩිට් කාඩ් පතක් මිලදී ගැනීමට ඔබ තීරණය කළ හොත් ඔබ ගනුදෙනු කළ යුතුවන්නේ එම ක්‍රෙඩිට් කාඩ් සැපයුම්කරු සමග මිස Myrate.lk සමග නොවේ.