Myrate.lk logo
  • රථයේ විස්තර
  • රථයේ විස්තර
  • පරිශ්‍රීලකයාගේ තොරතුරු

කරුණාකර වාහනයේ තොරතුරු ඇතුලත් කරන්න

මූල්‍යමය ප්‍රභවය:*
අවශ්‍යකරන රක්ෂණාවරණ වර්ගය:*
වාහන වර්ගය: *
වාහන භාවිත ආකාරය : *

වඩාත් නිරවද්‍යව තොරතුරු ලබා දීම සඳහා ඔබගේ පෞද්ගලික තොරතුරු සඳහන් කරන්න

වාහනයේ ඉන්ධන වර්ගය :*
නිෂ්පාධනය කලේ: *
මාදිලිය: *
නිෂ්පාධිත වර්ෂය: *
වෙළද පොල වටිනාකම(රු): *
නම : *
පළාත : *
දිස්ත්‍රික්කය: *
දුරකථන අංකය : *

විද්‍යුත් තැපෑල : *

Myrate.lk මගින් හොඳම රක්ෂණ ගනුදෙනුවක් සොයාගැනීමට හැක

දුෂ්කර කාලසීමාවකදී හැමදාටමත් වඩා ඕබේ මෝටර් රථ රක්ෂණාවරණයට වැඩි පුර මුදල් ගෙවීමෙන් වැලකීම ඉතාම වටී. මෝටර් රථ රක්ෂන මිල ගණන් සංසන්දනය කර හොඳම රක්ෂණාවරණයක් ලබා ගන්න. ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම්වල මිල ගණන් සංසන්දනය කර මෝටර් රථ රක්ෂණාවරණයෙන් 40% ක් තෙක් ඉතිරි කරගන්න.


රක්ෂණ මිල ගණන් සංසන්දනය කරන්න

නියෝජිතයෙකු සහ Myrate.lk අතර ඇති ප්‍රධාන වෙනස සූපවේදියෙකු සහ ආහාර පරීක්ෂකයෙකු අතර ඇති වෙනසට සමානය. රක්ෂණ නියෝජිතයන් “මම සහ මගේ” සින්ඩ්‍රො මයෙන් යුක්ත යැයි පැවසිය හැකිය. ඔවුන් අලෙවි අරමුණු පමණක් මතුකර දක්වමින් සියුම් ලෙස කරුණු සැඟවීමට කටයුතු කරති. කොටින්ම කිවහොත් ඔවුහු නිපැයුමට පමණක් ඉලක්කගතව සිටිති. නමුත් Myrate.lk මගින් අපි අපක්ෂපාතීව සහ දැඩි පාරදෘශ්යහභාවයෙන් යුක්තව තෝරා ගැනීම් සිදුකිරීමට ඔබට විශාල අවස්ථා ප්‍රමාණයක් ලබා දෙන්නෙමු. කොටින්ම කිවහොත් අපි පාරිභෝගිකයා වෙත ඉලක්කගතව සිටිමු. ඔබේ අවශ්‍යතා ගැන නොසිතා තමන්ගේ අලෙවිකරණ වාසිය ගැන පමණක් සිතන සාම්ප්‍රදායික රක්ෂණ නියෝජිතයන් මෙන් නොව අපි ඊට ඉඳුරාම වෙනස් සේවයක් සපයන්නෙමු. අපි ආරම්භ කරන්නේ ඔබේ අවශ්‍යතා පිළිබඳ අවබෝධතාවයකිනි. ඒ සඳහා සරලවම කිවහොත් අපි අලෙවි කිරීමක් සිදු නොකරන්නෙමු. ඔබට කරුණු පවසන්නෙමු.