Myrate.lk logo

අප චන්ද්‍රිකා ටීවි 23 සොයාගත්තා

DTV
Dialog
Last updated 22-12-2014

Rs. 3,990/=

This is a offer package
valid until
31st December 2014.
 
BIG TV
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 45,564.80

( $350.00 )

මාසික - රු 3,905.55

( $30.00 )

නාලිකා සංඛ්‍යව

9

පැමිණීම් 411
Diamond
Dialog
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 5,990.00
මාසික - රු 1,099.00
නාලිකා සංඛ්‍යව

62

පැමිණීම් 386
Dish Home
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 39,055.50

( $300.00 )

මාසික - රු 2,603.70

( $20.00 )

නාලිකා සංඛ්‍යව

48

පැමිණීම් 193
Dish TV
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 32,546.20

( $250.00 )

මාසික - රු 3,254.63

( $25.00 )

නාලිකා සංඛ්‍යව

45

පැමිණීම් 103
Emerald
Dialog
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 5,990.00
මාසික - රු 1,649.00
නාලිකා සංඛ්‍යව

61

පැමිණීම් 157
Gold
Dialog
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 5,990.00
මාසික - රු 1,949.00
නාලිකා සංඛ්‍යව

88

පැමිණීම් 162
Hot Bird (NEW)
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 1,301,850.00

( $10,000.00 )

මාසික - රු 13,018.50

( $100.00 )

නාලිකා සංඛ්‍යව

5

පැමිණීම් 185
Indovision
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 325,462.00

( $2,500.00 )

මාසික - රු 26,037.00

( $200.00 )

නාලිකා සංඛ්‍යව

113

පැමිණීම් 180
IPTV (WIRELESS)
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 52,074.00

( $400.00 )

මාසික - රු 6,509.25

( $50.00 )

නාලිකා සංඛ්‍යව

112

පැමිණීම් 128
Multi Choice
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 781,110.00

( $6,000.00 )

මාසික - රු 26,037.00

( $200.00 )

නාලිකා සංඛ්‍යව

102

පැමිණීම් 119
Pearl
Dialog
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 5,990.00
මාසික - රු 699.00
නාලිකා සංඛ්‍යව

51

පැමිණීම් 276
SAT Bronze HD
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 39,054.00

( $300.00 )

මාසික - රු 3,905.40

( $30.00 )

නාලිකා සංඛ්‍යව

27

පැමිණීම් 100
SAT Diamond HD
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 260,370.00

( $2,000.00 )

මාසික - රු 13,018.50

( $100.00 )

නාලිකා සංඛ්‍යව

47

පැමිණීම් 100
SAT Gold HD
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 130,185.00

( $1,000.00 )

මාසික - රු 7,811.10

( $60.00 )

නාලිකා සංඛ්‍යව

32

පැමිණීම් 79
SAT Platinum HD
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 520,740.00

( $4,000.00 )

මාසික - රු 39,055.50

( $300.00 )

නාලිකා සංඛ්‍යව

71

පැමිණීම් 82
SAT Silver HD
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 65,092.50

( $500.00 )

මාසික - රු 6,509.25

( $50.00 )

නාලිකා සංඛ්‍යව

31

පැමිණීම් 127
Skynindo
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 130,185.00

( $1,000.00 )

මාසික - රු 6,509.25

( $50.00 )

නාලිකා සංඛ්‍යව

48

පැමිණීම් 76
Sun Direct
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 32,546.20

( $250.00 )

මාසික - රු 650.92

( $5.00 )

නාලිකා සංඛ්‍යව

10

පැමිණීම් 133
TATA Sky
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 65,092.50

( $500.00 )

මාසික - රු 3,905.55

( $30.00 )

නාලිකා සංඛ්‍යව

25

පැමිණීම් 134
Thee
Dialog
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 5,990.00
මාසික - රු 729.00
නාලිකා සංඛ්‍යව

43

පැමිණීම් 234
True Visions
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 455,648.00

( $3,500.00 )

මාසික - රු 13,018.50

( $100.00 )

නාලිකා සංඛ්‍යව

141

පැමිණීම් 106
VideoCon
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 32,546.20

( $250.00 )

මාසික - රු 3,254.63

( $25.00 )

නාලිකා සංඛ්‍යව

27

පැමිණීම් 37
VTC Digital
SAT Lanka
යාවත්කාලීන කලේ 16/04/2016
ගාස්තු,
සම්බන්ධතා - රු 260,370.00

( $2,000.00 )

මාසික - රු 6,509.25

( $50.00 )

නාලිකා සංඛ්‍යව

65

පැමිණීම් 108

රූපවාහිනී සේවා සැපයුම්කරුවන් සන්සන්දනය කරන්න

නව ඩිජිටල් රූපවාහිනී පැකේජයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවාද? Myrate.lk භාවිතාරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඩිජිටල් රූපවාහිනී සේවා සැපයුම්කරුවන්ගේ හොඳම මිල ගණන් දැනගන්න.

ඔබට ඉතාම පහසුවෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් රූපවාහිනී සේවා සැපයුම්කරුවන්ගේ මිල ගණන් සංසන්දනය කරගැනීමට හැකිවන පරිදි අප විසින් ලැයිස්තුවක් සකසා තිබේ. එමගින් Dialog TV, LBN,PEO TV,SAT Lanka ආදී ඩිජිටල් රූපවාහිනී සේවා සම්පාදකයින්ගේ සේවා පැකේජ සහ මිල ගණන් සංසන්දනය කර ඔබට ගැලපෙන සේවාව සහ මිල ගණන් සොයා ගන්න. අපගේ සැසඳුම් පිටු මගින් නව රූපවාහිනී සේවා පැකේජයක් තෝරා ගැනීම ඉතාම පහසුය. පහතින් අදාල වර්ගය සඳහන් කර ඉතාම පහසුවෙන් ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් රූපවාහිනී සේවා මිල ගණන් සොයන්න.

කේබල් රූපවාහිනී:

කේබල් රූපවාහිනී යනු රේඩියෝ සංඛ්යාමත සංඥා හරහා මුදල් ගෙවා සේවාව ලබා ගන්නා නරඹන්නන් වෙත සම්ප්‍රේෂණය කරන රූපවාහිනී සේවා ක්‍රමවේදයකි. ෆයිබර් දෘෂ්ඨික කේබල් හරහා සමඅක්ෂීය කේබල් හෝ ආලෝක ස්පන්දනයන් මගින් මෙම සංඥා බෙදා හැරේ.

චන්ද්‍රිකා රූපවාහිනී:

චන්ද්‍රිකා රූපවාහිනී යනු කක්ෂගත චන්ද්‍රිකාවක ආධාරයෙන් සංඥා සම්ප්‍රේෂණය කරන රූපවාහිනී ක්‍රමවේදයකි. එම චන්ද්‍රිකාව අදාළ සංඥා ලබා ගෙන නැවතත් පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරවයි.

IP රූපවාහිනී:

අන්තර්ජාල ප්‍රොටෝකෝල රෑපවාහිනී (IPTV) යනු සාම්ප්‍රදායික සම්ප්‍රේෂණය, චන්ද්‍රිකා සංඥා සහ කේබල් රූපවාහිනී වැනි ආකෘති වෙනුවට LAN හෝ අන්තර්ජාලය වැනි පැකට් ස්විච්ඩ් ජාලයකට වැඩි ප්‍රොටෝකෝල එකතුවක් හරහා රූපවාහිනී සේවා සපයන ක්‍රමවේදයකි.